YouTube doesn't want you know this subscribers secret
Get Free YouTube Subscribers, Views and Likes

When I got a New Toy..Smart Dog Nekii | 2021 12 19

Follow
Nekii Girl - නෙකී කෙල්ල

මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2021 12 19 වන දින.
එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම ගොඩක් බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන  Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ! තෙරුවන් සරණයි !

ඉතින් ඔයාල තවමත් අපේ "@Nekii Girl නෙකී කෙල්ල " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන notification bell icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; https://www.facebook.com/Nekiibaba/'>https://www.facebook.com/Nekiibaba/

This's our little girl puppy Nekii 's another video .Her Birth date was 05th of November 2019.She is very cute ,innocent & intelligent  dog.Hope,you will enjoy her videos ..Thank You !

Still ,if you don't subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "@Nekii Girl නෙකී කෙල්ල " youtube channel to others . .Thank You !

Facebook Page link ; https://www.facebook.com/Nekiibaba
#nekii_girl #smart_dog_nekii

posted by pneumatyk0c


FunnyDog.TV © | 2014-2022
Best funny dogs videos.
Powered by Google Map
Powered by Wikipedia API
Powered by YouTube API